Thursday, May 13, 2010

කවි මඩුව අදයි ආරාධනය ඔබටයි

ආරාධනාවයි
ලාංකීය සිතුවිලි මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ
අන්තර්ජාල කවි මඩුව උද උදෑසන 8.30 ට
චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින්
පොල්තෙල් පහන දැල්වීමෙන්
අරම්භකෙරේ

එම සුබ කටයුත්තට පහන් සිලක් දැල්විමට ඔබට කෙරෙන
සුහද ආරාධනයයි මේ

විශේෂ දැනුම් දීම්
1. හෙට උදැසන 8.30 සිට කවිමඩුව විවෘතව පවතියි
2. කවිමඩුව සඳහා firefox හෝ crome බ්‍රව්සර් යොදාගන්නේ නම් මැනවි
3. මුල් කටයුත්ත පොල්තෙල් පහන දැල්වීමයි
4. ඉන් අනතුරුව දිනකට එක් මතෘකාවක් හෝ දෙකක් බැගින් අවස්තානුකූලව මාතෘකා සපයනු ඇත
5. මඩුව පැවැත්වෙන ස්තානය http://kavimaduwa.lankeeya.lk/


උපුටා ගැනීම http://lankeeyasithuwili.blogspot.com/2010/05/blog-post_12.html අඩවියෙනි

7 comments:

  1. නියමයි. බලමුකෝ කවි

    ReplyDelete
  2. වැපා උඹ දැනගනින්.. මම මෙ කමෙන්ට් කරන්නෙ මෙ පොස්ට් එකට නෙමෙයි උඹ කමෙන්ට් ඩිසෙබල් කරපු පොස්ට් එකකට.. උඹට පොස්ට් වලට කමෙන්ට් දාන එක නතර කරහැකි, නමුත් අපෙ කටවල් නතර කරන්න බැහැ. මොකද මෙ අලුත් පැත්තක් අල්ලගෙන කවි ලියන්නෙ.. ආ...
    පාරෙ යද්දි අකුණු කැල්ලක් වත් වැදුනද නැත්තම් මැරිච්ච ආච්චිව වත් වැහුනද....

    ReplyDelete
  3. @රවා

    හි හි මේකයි බන් ....... මන් දැන් ගොඩක් වැඩ කරන්නේ ගුගල් බස් එක්ක ... ඒ පැත්තට වරෙන් ....

    [ අකුණු නම් වදිනවා ......හරියට හරියන එකක් තාම වැදුනේ නැහැ ...]

    ReplyDelete
  4. හරි මෙ කමෙන්ට් ටික උඹ අයින් කරපන් උඹ, මෙතන කැත වෙනවා

    ReplyDelete
  5. මොන කැතක්ද බන් ........
    මේ ජන්ජාල කුණු ගොඩේ, ......... සමහර බ්ලොග් පිටින් තියෙන්නේ මල ජරාව .. එහෙව් එකේ මේක මොකක්ද?

    ReplyDelete
  6. මොකොද බන් උඹේ අලුත් පෝස්ට් වලට කමෙන්ට් දාන්න දෙන්නෙ නැත්තේ. බයේද???????

    ReplyDelete
  7. @අනුරාධ
    හිහි ............ ඔව් බන් ....... මට මාර බයයි ..........

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....