Wednesday, February 10, 2010

මොකක්ද buzz?

අද ටිකක් වෙනස් දෙයක් එහෙම නැත්නම් ගුගල් වල දෙයක් මේ මම නම් දැක්කේ අද buzz කියලා එකක්. මොකක්ද දන්නේ නැහැ...

අපිට ගුගල් මෙයිල් බලද්දිම පොඩ් මැසේජ් කැල්ලක් දාන්න පුලුවන්. ෆලෝවස්ලා පෙන්නනවා... ඒ එකක්ම පොඩ් කමෙන්ටුවකුත් දාන්න පුලුවන් ඔන් අයෙකුට

අනේ මන්ද මොකක්ද කියලා. තවත් මේ වගේ දැක්ක අය ඉන්නවද?


මෙන් තියනවා පැත්තෙන් පෙන්න විදිහ














මේ තියෙන්නේ මැසේජ් එක




මේ තියෙන්නේ මොකක්ද දන්නවද? ෆලෝවස්ලා



වැප්

13 comments:

  1. maath dakka...

    hariyata use karanna danne nee mokadda kiyalaa..

    hiks

    ReplyDelete
  2. @බිඟුවා...!
    එක් තමයි මම රැපත් එක්කම දැම්මේ.... ඔය තුන් වෙනි කොට්ටේන් කියනවා මොකක්දෝ එකක්, කඩ්ඩෙන් නොවැ තියෙන්නේ ... හි හි

    ReplyDelete
  3. මල කෙලියයි මගෙ එකෙත් තියනවනෙ ඕයි...

    ReplyDelete
  4. මටත් මේ 'බස්සා'ව ඇවිල්ල තිබුනා. පොඩ්ඩක් අතපතගාල බැලුව. වැඩේ නරකම නෑ වගේ.

    ReplyDelete
  5. මොකද්ද මේක කියලා හොයාගත්ත කෙනෙක් ඉන්නවනං කියන්ඩෝ

    ReplyDelete
  6. @මචං
    පෙර පින් තමයි ඔය

    @දසයා
    නියම නම දාමු බස්සා කියලා

    @ඔක්කොටම
    මෙන්න ලොකු විස්තරයක්

    ReplyDelete
  7. අයියෝ මටත් ඇවිල්ලා

    ReplyDelete
  8. මටනම් තාම බස්සව මාට්ටු වුනේ නැහැ... :P
    බලන්න ඕනෙ ගිහින්...

    ReplyDelete
  9. ඔන්න බස් ගැන දැන ගන්න
    http://www.thegeekstuff.com/2010/02/how-to-use-google-buzz-in-gmail/?utm_source=feedburner&utm_medium=email&utm_campaign=Feed%3A+TheGeekStuff+%28The+Geek+Stuff%29

    ReplyDelete
  10. hath ilauwai dawas 2 ka 3ka idan mage eketh thiyenawa.

    ReplyDelete
  11. මගෙත් තියෙද දන්නෙ න............. :D

    ReplyDelete
  12. දැන් නම් Buzz එක ඇණයක් වී ඇත.
    :D

    ReplyDelete

හික්කඩුව Sailors' Bay - Hikkaduwa - කොරෝනා

   කොවිඩ් ඇවිත් අවුරුද්දකටත් වැඩියි. ට්‍රිප් නොගිහින් අවුරුදු දෙකකටත් වැඩියි. ඔක්කොමත් හරි බ්ලොග් ඒකට පෝසට් ඒකක් අන්තිමට දාලා තියෙන්නේ 2019....